tag:blogger.com,1999:blog-3075434950769985938.post5087997229776292105..comments2012-04-23T11:56:21.389+05:30Comments on ෴ Z එක ෴: ජේ.ඩී the දුකා....ජේ.ඩීhttp://www.blogger.com/profile/12958910669618091546noreply@blogger.comBlogger11125tag:blogger.com,1999:blog-3075434950769985938.post-21403603174841355442012-04-23T11:56:21.389+05:302012-04-23T11:56:21.389+05:30සිරා සින්දුව!!!!!!..........සිරා සින්දුව!!!!!!..........Prasan Karunarathnahttps://www.blogger.com/profile/01334858555805412669noreply@blogger.comtag:blogger.com,1999:blog-3075434950769985938.post-85241919843386683572011-10-21T14:19:29.977+05:302011-10-21T14:19:29.977+05:30දුකට ඇහුම් කම් දෙන්න හොද නෑ
මමත් ඒ මෝඩ වැඩේ කරලා හ...දුකට ඇහුම් කම් දෙන්න හොද නෑ
මමත් ඒ මෝඩ වැඩේ කරලා හිතින් දුක් විදිනවා

මිනිස්සු කියන්නේ කුජීතම ජාතියක්Naughtyhttps://www.blogger.com/profile/13312621204720843105noreply@blogger.comtag:blogger.com,1999:blog-3075434950769985938.post-42422065125775278922011-10-20T19:44:51.037+05:302011-10-20T19:44:51.037+05:30උඹේ පොස්ට් එක මාත් කරනවා බං..
ඒත්..මගේ දුක කියන්න...උඹේ පොස්ට් එක මාත් කරනවා බං..
ඒත්..මගේ දුක කියන්න එකෙක් නැතිව උන්නෙ.. දැන් හරි :DBunnyhttps://www.blogger.com/profile/13157656850043251100noreply@blogger.comtag:blogger.com,1999:blog-3075434950769985938.post-39588244163788453822011-10-20T18:18:16.812+05:302011-10-20T18:18:16.812+05:30නදීක ජේගේ සින්දු වලින් හොඳම එකක්. කාලයක් පට්ට ගැහු...නදීක ජේගේ සින්දු වලින් හොඳම එකක්. කාලයක් පට්ට ගැහුවා. තැංකිව් මචං ආයෙ මතක් කලාට!hare :-)https://www.blogger.com/profile/04399089484128969072noreply@blogger.comtag:blogger.com,1999:blog-3075434950769985938.post-87927309549654030782011-10-20T12:18:14.110+05:302011-10-20T12:18:14.110+05:30හොඳම වැඩේ උඹ ඔය දැං කරන රස්සාවෙං අයිං වෙලා සුමිත්...හොඳම වැඩේ උඹ ඔය දැං කරන රස්සාවෙං අයිං වෙලා සුමිත්රයෝ එකට බැඳියං . . . . .දවසකට ඔය වගේ සහ ඔයිටත් එහා ගිය දුක් ගැනවිලි තිහ හතලිහක් අහං ඉන්න පුලුවංduliponlinehttps://www.blogger.com/profile/11270408630132792435noreply@blogger.comtag:blogger.com,1999:blog-3075434950769985938.post-11347911930775611512011-10-20T10:23:27.849+05:302011-10-20T10:23:27.849+05:30අපේ දුක් අහන්න මොකෙක්වත් හිටියේ නෑනේ හැබෑටම... අපි...අපේ දුක් අහන්න මොකෙක්වත් හිටියේ නෑනේ හැබෑටම... අපිම දුකයි, දුකට හේතුවයි, දුක නැතිකිරීමයි බොහෝම අමාරුවෙන් හොයාගෙන යාන්තම් දැන් මනුස්සයෙක් වගේ ඉන්නවා... හික් හික්... දුකට හේතුව ගැන ආරංචියක්වත් නෑ දැන්.. ඔය ඕනේ දුකක් හෙමිහිට විසඳිලා යනවා... කොහොම උනත් කරන වැඩේ නම් හෙන වටිනවා.. හැබැයි අනුන්ගේ දුක් නිවන්න ගිහින් අහක යන දුක් අවුල ගන්න එපා... අත්දැකීමෙන් කියන්නේ...Pathum Herathhttps://www.blogger.com/profile/18145522233621777656noreply@blogger.comtag:blogger.com,1999:blog-3075434950769985938.post-53506158681801613162011-10-20T09:30:18.804+05:302011-10-20T09:30:18.804+05:30දුක කියන්න හොද විශවාසවන්ත කෙනෙක් තෝරගන්න වෙනව නැත්...දුක කියන්න හොද විශවාසවන්ත කෙනෙක් තෝරගන්න වෙනව නැත්තම් නැති ප්රශ්ණ ඇති වෙන්නත් පුලුවන්.නදී https://www.blogger.com/profile/07037368793734305914noreply@blogger.comtag:blogger.com,1999:blog-3075434950769985938.post-57973514990814982052011-10-20T08:52:17.334+05:302011-10-20T08:52:17.334+05:30මේ හදිස්සියේ දුක කියන්න බැහැ මල්ලියේ.. නාලා කාලා ප...මේ හදිස්සියේ දුක කියන්න බැහැ මල්ලියේ.. නාලා කාලා ප්ලේන්ටි එකක් හේම බීල එන්නම්... මගේ දුකත් අහන්න ඔයාගේ හිතේ් ඉඩක් තියා ගන්න...:)

සින්දුවම ලස්ස්ස්ස්ස්ස්ස්ස්නයිAnonymousnoreply@blogger.comtag:blogger.com,1999:blog-3075434950769985938.post-1235417038674456962011-10-20T08:38:11.353+05:302011-10-20T08:38:11.353+05:30ඔකේ පැති දෙකක් තියෙනවා ජේඩී මලේ... දුක අහන් ඉන්න ග...ඔකේ පැති දෙකක් තියෙනවා ජේඩී මලේ... දුක අහන් ඉන්න ගිහින් කන්න වෙන පරිප්පු අම්බානයි... විශේෂයෙන් ඔය බුට් පල හිලවු එහෙම අහන් ඉන්න ගියාම..මොකද හුඟක් වෙලාවට කොල්ලෙකුට දුක කියන්නේ කෙල්ලෝ.. ඒ වගේම තමා කොල්ලෝ වැඩි පුර දුක කියන්නේ කෙල්ලෙකුට... ඒත් අන්තිමට ඕවා අහං ඉන්න ගියාම සමහර විට වෙන වෙන පටලැවිලි වෙලයි නවතින්නේ... අපේ සමහරු බොහෝම ඉක්මනට වැරදි වැටහීම් ඇති කරගන්නවා... අන්තිමට දුක අහං ඉන්න ගිහින් තමන්ට වෙන දුක කියන්න වෙන උන්ව හොයා ගන්නත් වෙන්න පුළුවන්.. ඒ එකක්..

අනිත් පැත්ත තමයි අපි දුක කියන කෙනා ඇත්තටම විශ්වාසවන්තද කියන එක... මොකද අපි අසරණ වෙලා දුකින් ඉන්න වෙලාවට හැමදේම එළියට දානවා බොහෝම පහසුවෙන්..ඒත් ඒ දේවල්ම තවත් දවසක තමන්ට විරුද්ධව පාවිච්චි වෙන්නත් පුළුවන්... ඒකේ තියෙන භයානක කම ගැන මම අමුතුවෙන් කියන්න ඕන නැහැ නේද..?

ඔන්න ඔය කාරණා දෙක උඩ දුක කිවීමත්..දුක ඇසීමත් යනු අති භයංකර වැඩ දෙකකි. ඒත් අදටත් මං ඔයා රස්සාව දිගින් දිගටම කරනවා... විශේෂයෙන්ම මගේ කේන්දර වැඩත් එක්ක අනිත් අයට වඩා ඒකට මගේ පටලැවීම වැඩියි. හරියට කරනවනං මේක අන්තිම හොඳ වැඩක්..එක පැත්තකින් සමාජ සේවයක්..අනිත් අතින් පිං අතේ වැඩක්...ඒත් දැළි පිහියෙන් කිරි කෑම ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕන..නැත්තං හුටස් තමා...

හොඳ ලිපියක් මලේ...මාරයාගේ හෝරාවhttps://www.blogger.com/profile/08769073672344962369noreply@blogger.comtag:blogger.com,1999:blog-3075434950769985938.post-27715485470769927562011-10-20T08:25:08.017+05:302011-10-20T08:25:08.017+05:30මම නම් මචං ඔය දුක කියන එක හිතේ තියාගෙන ඉන්න එකෙක් ...මම නම් මචං ඔය දුක කියන එක හිතේ තියාගෙන ඉන්න එකෙක් නෙමෙයි. දුකක් නම් දුක් උනා අමතක කළා! ඉතිං මගේ දුක් ගැනිවිල් කාටවත් කියන්න හේතුවක් නෑ. හැබැයි මමත් උඹ වගේම හොඳ සවන් දෙන්නෙක්! කවුරුහරු දුකක් කියනකොට ඒකට ඇහුම් කන් දෙන එක තමයි මාත් කරන්නේ. හැබැයි කවුරු හරි ඇවිත් මට කිව්වොත් තමයි :)
ඉඳින්කෝ මට දුකක් ආවොත් මම උඹට කියන්නම් :D
මම ආසම සින්දුවක්!පූසාhttps://www.blogger.com/profile/10261796231054870999noreply@blogger.comtag:blogger.com,1999:blog-3075434950769985938.post-24407640137825042762011-10-20T07:37:45.310+05:302011-10-20T07:37:45.310+05:30කතාව හොඳයි... සිංදුව හොඳාඳාඳාඳාඳයි....කතාව හොඳයි... සිංදුව හොඳාඳාඳාඳාඳයි....Anonymousnoreply@blogger.com