ආයුබෝවන්z !



ඔන්න z එක පට්ටාන් ගන්නයි යන්නෙz :) 
ජේ.ඩී ගේ දිනපොත පැත්තකට විසිකරලා අලුතෙන් පටන්ගන්නවා කියපු එක තමා මේ z එක කියන්නේ. වෙලාවක් කලාවක් නොමැතිවීම කම්මැලිකම සහ තවත් බොහෝ හේතු නිසා කල්දම දමා තිබ්බ මේ z එකේ වැඩේ කොහොම හරි ඉවර කරන්න ඔනෙ කියලා හිතුනේ පෙරේදා රැ . ඊයෙ රැවෙනකොට අලුත් තීම් එක එහෙම හදලා පොඩි ටෙස්ටින්ග් පාරක් එහෙම දාලා බැලුවා වැඩේ ගොඩz . ටෙස්ටින්ග් එකට ප්‍රතිචාර දක්වපු  හැමෝටම ස්තූතියිz ( මේ වෙනකොට ටෙස්ටින්ග් පෝස්ට් එක ඩිලීට් කරලා )

කියන්න දේවල් ගොඩක් නැ හරිම කෙටියෙන් පලවෙනි පෝස්ට් එක ඉවර වුනාට අනික් එව්වා මෙහෙම වෙන එකක් නැ :) දන්න දන්න තැන්වල ෂෙයාර් කරන්නම් එන කට්ටිය ඇවිත් කියවන්න. කියවලා ගන්න දෙයක් තිබ්බොත් අරන් යන්න. එහෙනම් ඔබ සැමට ජයවේවාzzz :)

This entry was posted on Wednesday, January 19, 2011. You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response.

17 Responses to “ආයුබෝවන්z !”

  1. පට්ටාන් ගත්තනම් ඉතින් අපි කියවන්නම් අයියා ලියන්න.....

    ජයවේවාzzzzzz!!!!! :D

    ReplyDelete
  2. එළකිරිz...!! හක්ක පනීද දන්නැ උබේ බ්ලොග් එක කියවලා :D :D

    ජයවේවාzzzz.....!!!!

    ReplyDelete
  3. එල එල... මගෙනුත් සුබපැතුම්...

    ReplyDelete
  4. ජය වේවා ! සුබ පෑතුම් මල්ලි !

    ReplyDelete
  5. එල එලාස් ..............

    ReplyDelete
  6. උඹේ කීබෝර්ඩ් එකේ z අකුර හදාගන්නේ නැතුව උඹ ඒකට බ්ලොග් එකක් පටන් අරන් :-D

    මේ තීම් එකේ ස්ක්‍රොල් බාර් එක පේජ් එක යටටම නැහැ මගින් නවතිනවා ඒ හැටිද?

    "සංවෘත්ත අකුරු අතර භාවිතයේ අඩු විවෘත්ත
    අකුර"

    මේකේ තේරුම මොකද්ද බන්??

    ReplyDelete
  7. මට නම් මේ තීම් එකේ අකුරු පේනවා මදිබන් :-)

    ReplyDelete
  8. @ජේඩී - එළ එළ මචෝ ජය වේවා.....!

    @ම - වරෙන් උඹට මගේ කූට්ටම දෙන්නම්.. එතකොට ​පෙනේවි... :D

    ReplyDelete
  9. අකුරු පේනවා මදි ජේඩියෝ...

    ReplyDelete
  10. එල එල මචෝ.....ඔන්න හසියාගෙනුත් හදවතින්ම සුභ පැතුම්‍‍‍‍....
    ඔන්න ඉස්සර වගේ කොට උඩ බෑ....පටන් ගත්තනම් දිගටම ලියන්න ඕනි....

    ReplyDelete
  11. එල එල මචං. මම අලුත් නිසා කලින් බ්ලොග් 1 ගැන නම් දැනගෙන හිටියේ නෑ. දිගටම ලියන්න ශක්තිය ලැබේවා. ජය වේවා

    ReplyDelete
  12. එල කිරි කොල්ලො.... ඔන්න නව ආරම්භයට මගෙන් සුභපැතුම්..... හැබැයි කොල්ලො අර හෙඩින් එකේ ලියලා තියෙනවා වගේ අපප්භංශ ලියන්නෙ නැතුව අපිට තේරෙන්න ලියපන්.... :D

    ReplyDelete
  13. ඔන්න එහෙනම් මාට්න් ටෙස්ට් කොලා ඕං , පට්ට ඈ , බලලා කියන්නම්කෝ සයිට් එකේ හිල් තියනවද කියලා .... (* අපි ඉතින් ඔය හිල සයිට් වල හොයන්නේ නොවැ .. හිහිහිහිහ් ..)

    ReplyDelete
  14. කියවන්න ආපු, කියවලා කමෙන්ට් දාපු හා කමෙන්ට් දාලා පස්සෙන් එන්න පටන් ගත්තු සියලුදෙනාටම ස්තූතියි. ඒ අතර මරණය ට සහමුචලින්ද ට විශේෂයෙන් ස්තූතිවන්ත වෙනවා බ්ලොග් එකේ තිබ්බ වැරදි අඩුපාඩු පෙන්වලා දුන්නට. එහෙනම් හැමෝටම ජයවේවාzzzzz ඊළඟ පෝස්ට් එකෙන් යලි හමුව්වෙනතුරු බායිzzzzz

    ReplyDelete