සමාජ ජාලය


මම දවසක්, කල්පනා කරා කියන්නේ......... උඩ දාගෙන කල්පනා කරා. හම්මේ................... එකපාරටම මාව ටෑෆලුනා නොවෑ. අහ් නෑ නෑ වෑරදුනා, ටෑෆලුනා නෙමේ පෑටලුනා :D . සිරාවටම මේ මගුල මොන මගුලක්ද ? ඒ මගුල කොහොමද වෙන්නේ ? ඒ මගුල එහෙම උනාම අර මගුලට මොකෝ වෙන්නේ ? ඇත්තටම මේ මගුලනම් මල වෙඩිමක් අෆ්ෆා......... හැබැයි වෙඩිමක් කියල එහෙම ලේසියෙන් මේක අතරින්න පුලුවන්ද ? හෆුයි ප්‍රෂ්ණ ගොඩාරියයිzzzzz  :(

දැන් කෝමැයි මේ වෙඩින්ග්z ටික විසදන්නේ ? හලේ මම දන්නෑ අෆ්ෆා. මෙන්න ඒ අස්සෙ මෙහෙන් එකෙක් කෑගහනවා. හයියෝ........... තත්පරයක්වත් ගියේ නෑ තව දෙතුන් දෙනෙක් එහා පැත්තෙන්. දැන් දීපන්කො උත්තර.

දුන්නා දුන්නා අත්දෙක රිදෙනකම්ම උත්තර දුන්නා. වෙලාවක් නෑ වතුර එකක් බොන්නවත්, වැලනොකෑඩී එහෙන් මෙහෙන් කෑගහනවා එකා එකා. අරක බලන්නලු මේක බලන්නලු. ඒක කරන්නලු මේක කරන්නලු. ඒක කරාද ? අරක උනාද ? අයියෝ මචං උඹ ඒක දෑක්කෙ නෑද්ද ? දැක්කෙ නැත්තම් මෙන්න බලපන්.........

ඔයවගේ කතා රාශියක් මැද්දෙ වෙලාව හිමින් හිමින් නෙමෙයි බොහොම වේගයෙන් ගලාගෙන ගිහින්. දැන් වෙලාව කීයට විතර ඇතිද කියලා බලන්න හදද්දිම කුස්සියෙ ඉඳන් අම්මා පාන්දර තේ හදන සද්දෙ ඇහෙන්න පටන්ගත්තා o_O . 


ප.ලි :

 අහ් දැනුයි මතක් උනේ උදෙන්ම ඔපිz යන්නත් තියෙනවා කියලා..................

This entry was posted on Thursday, September 22, 2011. You can follow any responses to this entry through the RSS 2.0. You can leave a response.

6 Responses to “සමාජ ජාලය”

  1. මරු පෝස්ට් එක ඔයාට හොඳ අනාගතයක් තියෙන බව පේනවා අයියේ :-P :-P

    ReplyDelete
  2. ඒ අස්සේ උඹ මේක බලන්නත් ආව ද....... :D

    ReplyDelete
  3. මාව නිකන් කරකවලා අතෑරියා වගේ. අපූ.......

    ReplyDelete
  4. සා....මාරයිZZZZ හැමදාමත් අම්මා තේ හදනකල් ඔය වැඩේ කරන්න මල්ලි

    ReplyDelete
  5. ඒකනේ මම හුඟාක් වෙලාවට ෆේස්බුක් හිටියාට ඔන්ලයින් එන්නේ නැත්තේ. ඉවරයක් නැතුවා ටයිප් කොරලා :))

    ReplyDelete